ඔබේම පන්ති කාමරයක්, ස්වාධීන කළමනාකරණය සමගින්.

සෑම ගුරුවරයෙකුටම අනන්‍ය Class Code එකක් මඟින් තමන්ගේම සිසුන් කළමනාකරණය කරගත හැක. අනෙකුත් ගුරුවරුන්ගේ දත්තවලින් සම්පූර්ණයෙන්ම වෙන්වූ ආරක්ෂිත ඉගැන්වීම් පරිසරයක්.

පද්ධතියේ ප්‍රධාන ආරක්ෂාව

පද්ධතිය තුළ ගුරුවරුන් 100ක් සිටියද එක් ගුරුවරයෙකුගේ සිසුන් හෝ තොරතුරු තවත් ගුරුවරයෙකුට දිස් නොවේ.

  • ගුරුවරයාට පමණක් වෙන්වූ Class Code
  • Isolated Student Records (වෙනම දත්ත ගබඩා කිරීම)
  • අදාළ සිසුන්ගේ Attendance පමණක් පාලනය

පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය

පියවර 3කින් ඔබේ පන්තිය ආරම්භ කරන්න

1. Register & Setup

මෙහි ලියාපදිංචි වී Dashboard එකෙන් ඔබට අවශ්‍ය පන්ති පහසුවෙන් සාදාගන්න.

2. Class Code බෙදාහරින්න

ඔබේ පන්තියට ලැබෙන Unique Class Code එක ඔබේ සිසුන්ට ලබා දෙන්න.

3. කළමනාකරණය

කේතය හරහා එක්වන සිසුන් ඔබේ ලැයිස්තුවට පමණක් ඇතුළත් වන අතර පැමිණීම පහසුවෙන් සටහන් කරන්න.

දත්ත ආරක්ෂාව හා සමාන පහසුකම්

ලියාපදිංචි වන සියලුම ගුරුවරුන්ට එක හා සමාන LMS පහසුකම් (Attendance Tracking, Student Profiles) ලැබෙන අතර, එක් එක් ගුරුවරයාගේ වාර්තා ආරක්ෂිතව වෙන් කර පවත්වා ගනී.